ප්රවෘත්ති හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවට Byadmin June 1, 2019 හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ලබන අඟහරුවාදා කැඳවා ඇත . අදාළ සාක්ෂි මත ඉදිරියේදී කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද සදහන්ය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ලබන අඟහරුවාදා කැඳවා ඇත . අදාළ සාක්ෂි මත ඉදිරියේදී කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද සදහන්ය.