ප්රවෘත්ති ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්තවෙයි. Byadmin May 31, 2019 ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 83 හැවිරිදි වියේ පසුවූවා. 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට හඳුනාගත් පිළිකා රෝගයකින් ඇය පෙළෙමින් සිට තිබෙනවා.