සමහර ජාතීන් අනෙක් ජාතීන්ට වඩා ස්වෛරී ය – හර්ෂ ගුණසේන
රුසියාව යුක්රේනය ආක්‍රමණය කර ඇති අතර 2008 දී රුසියාව විසින් ජෝර්ජියාව ආක්‍රමණය කිරීම හැර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ පළමු ප්‍රධාන යුද්ධය මෙයයි. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ලොව පුරා දැඩි විවේචන පවතී. සුපිරි බලවතුන්ගේ බල අරගලය නිසා රටක සාමාන්‍ය ජනතාවට දුක් විඳීමට සිදුවන බවට මෙය හොඳ ම උදාහරණයකි. සියලුම ජාතීන් ස්වෛරී ජාතීන්…
