ඉදිරි මාස කිහිපය අමාරු කාලයක් – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්
එළඹෙන මාස කිහිපය අපහසු කාලයක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාවට රැකියාවන් සඳහා අවස්ථාවන් නිර්මාණය කරදීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බවය. “අපිට ඊළඟ මාස කිහිපය අමාරු කාලයක්. තාමත් අපේ රට විවෘත වෙලා නෑ. ඉතින් ඊළඟ කාලය තුළදී අපි රැකියා…
