මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 12. 7 ලබාදීමේ සහතිකයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සමග ඩොලර් බිලියන තුනක ඔවුන්ගේ ණය මුදල සමග ඩොලර් බිලියන 12.7 ක සම්පුර්ණ මුදලක් සපයා දීමේ සහතිකයක් ලබා දී ඇති බව හිටපු ඇමති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 1.5 ක් ලෝක බැංකුවෙන් සැබෑ බිලියන 2.2 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ද…
