ප්රවීන ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස්ගේ අවසන් කටයුතු හෙට
දිවියෙන් සමුගත් ගුවන් විදුලි ශිල්පිණී කුසුම් මහත්මියගේ අවසන් කටයුතු හෙට (24) දින සිදුකිරීමට නියමිතය . ප්රවීන ගුවන්විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය 21 වනදා රාත්රියේ ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට 71 වන වියේ පසු වූ ඇය කලක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා වින්ඳාය. 70 දශකයේ ශ්රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවට සම්බන්ධ වූ ඇය දශක හතරකට ආසන්න කාලයක් සේවය…
