සිල්ලර දේශපාලනයෙන් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයට – මහින්ද රත්නායක

   මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා තුන්වෙනි වතාවට නුගේගොඩදී පත්තු කළ පළවෙනි වෙඩි මුරයේ තේමාව වූයේ ”පෙරළියක ඇරඹුම” යන්න ය. මතකය නිවැරැදි නම් 2015 පෙබරවාරියේ දී එම ස්ථානයේ දී ම අර කියන ලද පළමු වෙඩිමුරයට තේමාව වූයේ ”මහින්ද සමඟ යළි නැගිටිමු” යන්න ය. මහනුවරින් ආරම්භ කළ පාද යාත්‍රාව ඔවුන් දෙවැනි වතාවට පත්තු කළ පලමු වන…

බැදුම්කර ගනුදෙනුවෙන් රජයට පාඩු වී නැතැයි ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකා මහා බැංකුව විවෘත වෙන්දේසි මගින් බැදුම්කර මිලදී ගැනීම නිසා රජයට පාඩු වී ඇති බවට විගනකධිපතිවරයා ඉදිරිපත් කොට ඇති මතය වැරදි බවත් එම ගනුදෙනුව මගින් රජයට පාඩු වී නැති බවත් ලෝක බැංකුව රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි . ලෝක බැංකුව මෙම අදහස් දැක්වීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල විමසුමකට පිළිතුරු…

ගෝඨා අනුප්‍රාප්තිකයා කරන්න කතා කල වෙල්ගටම මහින්ද බැණවදී..!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස  ගෙන ඒම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. කුමාර වෙල්ගම මහතා පසුගිය සති කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව කර තිබේ. එහි දී තවදුරටත්…

වැලිඅමුණගේ ගෙදරට බෝම්බ ගැහුවේ හෙන්දාවිතාරණ !

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ කොහුවල, පැපිලියාන පාරේ පිහිටි නිවසට 2008 වසරේ සැප්තැම්බර් 27 වැනිදා රාත්‍රියේ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එවක හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණගේ නියෝගය හා මගපෙන්වීම යටතේ බව මේ වනවිට හෙලිදරව් වෙමින් පවතී. මෙම අත්බෝම්බය පුපුරා නොගිය හෙයින් වැලිඅමුණ මහතාත්, බිරියත්, දරුවන් දෙදෙනාත් අනතුරකට ලක් නොවිණි. මේ…

තජුඩීන් ඝාතනය කළදා රාත්‍රියේ ඇමතුම් 41ක් අරන් – ශිරන්ති රාජපක්ෂට CIDයේ උකුසු ඇස..!

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට ලක්වූදා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වනවිට ඝාතනය පිලිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට භාජනය වෙමින් පවතින බව වාර්තා වේ. මේ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා නුදුරේදීම හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය වෙත කැඳවීමට නියමිත වේ. මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අරලියගහ මන්දිරයේ දුරකතන අංක…

බැඳුම්කර ගනුදෙනු පරීක්ෂණයට ජනාධිපති කොමිසම පත්කරයි

  මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ සිදුකර වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ජනාධිපති පරික්ෂණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා පත් කර තිබේ.

උදයංග අරාබියට පැනලා – මූල්‍ය අපරාධ ඒකකය අධිකරණයට දන්වයි

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපතිවරයකු වන උදයංග වීරතුංග නැමැත්තා යුක්රේනයෙන් පිටත්ව ගොස් ඇති බවටත් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවටත් ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කළ විමර්ශන මඟින් අනාවරණය කැර ඇති බව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.සැකකරු…

2017 වසරේ රජයේ සේවකයන්ට සහනදායි පියවරවල් රැසක් – ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය

වැටුපත්, වැටුප් වර්ධකයත් වැඩිවේ. අග‍්‍රහාර රක්‍ෂණයෙනුත් වාසි රැුසක්. උපයන විට ගෙවීමේ දී ආදායම් මට්ටම ඉහලට. විශ්ව විද්‍යාල සිසුන්ට සහන රැුසක්. රජයේ සේවකයන්ට ආර්ථික වශයෙන් සහනදායි පියවරවල් රැුසක් මේ වසරේ සිට ක‍්‍රියාත්මක වෙන්න නියමිතයි. සමහර දේවල් දැනටමත් ක‍්‍රියාත්මක වී තියෙනව. උදාහරණයක් වශයෙන් රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ මාසේ සිට (2017 ජනවාරි* 22%කක ට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිවෙනව….

බැඳුම්කර වාර්තාව ජගත් ක්‍රමයට පටහැණි බව ලෝක බැංකුව කියයි

  ශ්‍රීලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැණිව සකස් කර ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. ලෝක බැංකුව රජයට දුන් වාර්තාවක් මගින් කරුණු දක්වා ඇත්තේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන ක්‍රමවේදය විගණකාධිපතිවරයා අනුගමනය කර නැති බවය. ශ්‍රි ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ විගණකාධිපති වාර්තාවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ…

මෙරට විශාලම මූල්‍ය වංචාව එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගමෙන්

  ශිරෝමි අබයසිංහ ස්වර්ණා විජේකෝන් රෝෂන් තුෂාර රටේ විශාලම මුල්‍ය වංචාව සිදු කළේ 2014 දී එවකට ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස සිටි එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගම බව ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය. කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදලේ මූල්‍ය වංචාවක් සිදු වූ බවත් එවකට එහි අධ්‍යක්ෂවරු ලෙස සිටියේ ඉසිර දසනායක සහ චානුක රත්වත්ත මහත්වරුන්…

ඉදිකිරීමකට කෝටි තුනක්: මුදල් ලැබුණු හැටි ගැන ශෂී වීරවංශට උත්තර නෑ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි….

එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගොනු කළ…