රනිල්ට දෙන්න ගිය සජිත් පිලේ ලියුම කල්ඉකුත් වෙලා
දින හතක් ඇතුළත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවා ජනාධිපති අපේක්ෂකයා තෝරන ලෙස ඉල්ලා සජිත් පිල සකස් කළ ලිපියට අත්සන් ගන්නා අතර එය කල් ඉකුත්ව ගොස් ඇති බව වාර්තාවෙයි. එම ලිපිය සකස් කර තිබුණේ දින හතක් ඇතුළත රැස්වීමක් කැඳවන ලෙස කියමිනි. ලිපියට දාතම යොදා තිබුණේ අගෝස්තු 9 වශයෙනි. කෙසේ වෙතත් දින නමය ගෙවී…
