කොවිඩ් නිසා ආර්ථිකය අමාරුයි ; ජනාධිපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි
කොවිඩ් වසංගතයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රජයට විශාල ආර්ථික බරක් දරන්නට වූ බවත්, ඊට අමතරව සංචාරක ව්‍යාපාරය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වී ඇති බවත්, එකසත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ප්‍රකාශ කළ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා, මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තරයෙන් රටේ සංවර්ධන වැඩ පිළිවෙළට ලැබෙන සහය සාධරයෙන් පිළිගන්න බවත් ප්‍රකාශ කලේ ය. එකසත්…
