
කොවිඩ් ආසාදිත මරණ 103 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,125 ක් වශයෙනි.
අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733 කි.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 504,491 ක් වශයෙනි.