
මෙරටින් වාර්තාවන කොවිඩ් සංඛ්‍යාවල තවදුරටත් අඩු වීමක් පෙන්නුම් කරමින් අද වාර්තා කොට ඇත්තේ මරණ 66 ක් සහ නව ආසාදිතයින් 1,321 ක් පමණකි.
අද වාර්තා වන කොවිඩ් මරණ 66 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,284 ක් වශයෙනි.
මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාගත සංඛ්‍යාව 507,330 ක් දක්වා ඉහළ ගොස් ඇත.