අයවැය දවසේ අපේ මේසයට ආවේ වැරදි සංඛ්‍යා ලේඛණ-එම්. ඒ. සුමන්දිරන්

හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් වාර්තා දෙකක් දීමට නියමිතව තිබුණා. අපි එක වාර්තාවක් පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කොට තියෙනවා. ඒ වාර්තාව…

ජනවාරි 8ට පෙර වැදගත් තීරණ කිහිපයක් ක්‍රියාවට නැගීමේ සූදානමක් !

බලයට පත් වී වසර දෙකක් සපිරෙන ජනවාරි 08 වෙනිදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් තීරණ කිහිපයක් ක්‍රියාවට නැගීමට සූදානමින් සිටින බව ජනාධිපති නිළ නිවසින් යුක්තියට වාර්තාවේ. මේ තීරණවලට කැබිනට් සංශෝධනයක් ද ඇතුලත් බව වැඩි දුරටත් දැනගන්නට ඇත. ඒ අනුව රාජපක්ෂලාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය කටයුතුවල ප්‍රමාදයට බලපා ඇති එක්තරා අමාත්‍ය අංශයක් බාර ඇමතිවරයාට එම…

සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව බාරදීම 03 වෙනිදාට

යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝණය කළ බවට ජාත්‍යාන්තරයෙන් නැඟෙන චෝදනා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳව රජයට වාර්තාවක් ලබාදීම පිණිස පත්කළ උක්ත බලකාය තම වාර්තාව ජනවාරි 03වෙනිදාට ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බව යුක්තියට වාර්තා වේ. මනෝරි මුත්තෙට්ටුවගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව දිවයින් පුරා ගොස් විපතට පත්වූවන් මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් සාක්ෂි විමසා ඇති අතර මේ…

චීනයේ සාර්ථකත්වය පසුපස ඇත්තේ යහපත් නායකත්වයයි- ලැසිල් ද සිල්වා

අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මාඕ සේතුංගේ පාලන කාලය අවසන් වන විට චීනයේ ගොවියන් අන්ත දිළිඳු භාවයට යට වී සිටි අතර, එකල ක්‍රියාත්මක වූ විනාශකාරී ප්‍රතිපත්ති හේතුවෙන් එම ජනතාව මුළුමණින්ම අපේක්ෂා…

සාර්ථකම සාකච්ඡාව ඩියූ සමඟ ලු

ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඇති අතර වත්මන් දේශපාලන තතත්වය ගැන දීර්ග වශයෙන් සාකච්ඡා කළ බව යුක්තියට වාර්තාවේ. මෙම සාකච්ඡාවේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ද සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. තම පක්ෂය කවදත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටිබව මෙහිදි පවසා…

විපක්ෂ නායක සම්බන්ධන් කොපයේ දේශපාලන මණ්ඩලය හමුවේ

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හා එම්. ඒ සමන්තිරන් ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අතර හමුවක් පසුගිය සතියේ පැවති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් යුත්කියට දැන් ගන්නට ලැබී ඇත. යෝජික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බලය බෙදිම සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය පැහැදිළිකර ගැනීම සඳහා පැවති සාකච්ඡාවේ දී ජාතිවාදින්ට එරෙහිව බලය බෙදීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඩියු…

රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට නියෝග දුන්නේ තමා බව මහින්ද පිලිගනී..!

යම් වැඩවර්ජනයක් හෝ උද්ඝෝෂණයක් පවතින ස්ථානයකට හමුදාව යෙදවීම වැරදි බවත් එසේ හමුදාව යොදවන්නේ නම් ඒ සදහා නියෝගදීම සේනාධිනායකයා ලෙස ජනාධිපති වරයාට පමණක් සිදුකල හැකි බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ අනුව පෙනී යන්නේ රතුපස්වල පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කල ජනතාවට එදා වෙඩි තැබීමට නියෝග ලබාදුන්නේ සේනාධිනායකයා ලෙස තමා විසින් බව මහින්ද රාජපක්ෂ පිලිගෙන…

මාධ්‍යවේදීන්ට පහර දුන් නාවික හමුදාපතිවරයාට එරෙහිව විශේෂ පරීක්‍ෂණයක් කොට නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ (දෙසැම්බර් 10* දහවල් නාවික හමුදාපතිවරයා ඇතුලූ නාවික හමුදාව විසින් මාධ්‍යවේදීන්ට එල්ල කළ ප‍්‍රහාරය දැඩිසේ හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කොට ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. තම රැුකියා ස්ථිර කරන ලෙසට බලපෑම් කරමින් සත්‍යග‍්‍රහයක යෙදී සිටි, හම්බන්තොට, මාගම්පුර වරායේ සේවකයන් විසින් රඳවා ගෙන සිටි විදේශීය…

‘ඊ නිව්ස් කර්තෘට රතු වරෙන්තු නිකුත් කරන්න බෑ” ඉන්ටර්පොල් කී බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයි: මහේස්ත්‍රාත් කවීන්ද්‍රා අධිකරණය මග හරී

ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට චෝදනා ගොනු කර නැති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් නිකුත් කළ නොහැකි යයි ඉන්ටපොල් පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය  ගම්පහ අධිකරණයට දැන්වීය. ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව ජාත්‍යන්තර පොලීසිය දැනුම් දී ඇතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ ය. රිවිර පුවත් පතේ…

මහින්ද රාජපක්ෂගේ නිවේදනයට ශ්‍රිලනිපයෙන් තද බල ප්‍රතිචාරයක්

සම්පාදනය කිරීමට නියමිත නව ව්‍යවථාවෙන් රට බෙදෙන බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප්‍රකාශයට ශ්‍රිලනිපයෙන් තදබල ප්‍රතිචාරයක් දැක්වීමට නියමිත බව යුක්තියට දැනගන්නට ඇත. බුද්ධාගමට හිමි තැන හා ඒකීය භාවය වෙනස් නොකරන බව පවසා තිබිය දි මෙවැනි ජාතිවාදි ප්‍රකාශක් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂය යම් පක්ෂපාතිත්වයක් දැකවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු පවා කළකිරීමට පත්වී…

ජයම්පතිට මරණ තර්ජන බාහුට ප්‍රහාරයක්

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් නොවන්නේ නම් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා හා ඔහුගේ පවුලේ අයවලුන් මරා දමන බවට තර්ජණය කරමින් නිර්ණාමික ජංගම දුරකථන ඇමතුමක් ලැබි ඇතිබව යුක්තියට වාර්තාවේ. දැනගන්නට ඇති ආකාරයට මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාරය වික්‍රමරත්න මහතා කථානායක කරු ජයසූරියට මේ පිළිබඳව දැණුම් දී ඇති බව ද දැනගන්නට තිබේ. යුක්තිය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ…

ඒකාබද්ධ විපක්ෂයේ බරපතළ බෙදීමක් – බැසිල්ගේ පක්ෂයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4දා) බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්වීමෙන් පසුව එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. නව පක්ෂයක් පිහිටුවා බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන ක්‍රියාවලිය එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම…