ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව විභාගයට
ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු තිදෙනෙකුට ඊයේ (08) සිතාසි නිකුත් කෙළේය. මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්…
