විධායකය අහෝසිකිරිම ගැන ජනාධිපතිගේන් විශේෂ ප්‍රකාශයක් හෙට
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව තතු දත් අංශ කියයි . හෙට නිදහස් දින ජාතිය අමතමින් මෙම ප්‍රකාශය කරනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි . ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විපක්ෂනායක තුමත් අතර පසුගිය සති අන්තයේ පැවතී සාකච්චාවකින්පසුව ජනාධිපතිතුමා මෙම තීරණය ගත් බව කියති
