නුගේගොඩ රැළියෙන් පසු මහින්ද ඔරෝප්පුවෙන්

පෙරළියක ඇරබුම ලෙස හදුන්වමින් නුගේගොඩ දී පවත් වූ රැලිය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීම නිසාත් එහි දී මහින්දට වැඩ විමල් වීරවංශ පිම්බීමට කටයුතු කිරීමත් ගැන මහින්ද රාජපක්ෂ මහතා කෝප වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . විමල්, ගම්මන්පිල කණඩායම රැලියේ මෙහෙයුම් කටයුතු අතට ගෙන තිබු අතර කුඩම්මාගේ සැලකිලි ලැබූ ප්‍රසන්න රණතුංගට වේදිකාවෙන් බස යාමට සිදුවිය .

නුගේගොඩට ආ ගිය පිරිස ද ඇතුළුව රැළියට පැමිණි සංඛ්‍යාව 13750ක් බව රජයේ බුද්ධි අංශ වාර්තා කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *