අර්ජුන ඇලෝසියස් – කසුන් පලිසේන අත්අඩංගුවට

බැඳුම්කර ගනුදෙනුවට  අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට අද උදේ  අත්අඩංගුවට ගනු ලැබූහ.රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ මල්පාරේ  පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබූහ. බැඳුම්කර වංචාවට…

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි. ඒහිමියෝ…

ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක්
|

ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක්

ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ. එම ගැසට් නිවේදන දෙක අද රාත්‍රී නිකුත් වීමට නියමිතය. ප ඬුවස්නුවරදී දැන් පැවැත්වෙන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ…

වැලිකඩ සිරකරුවන් පිරිසක් තෝරාගෙන ඝාතනය කරලා

වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සොදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විමර්ශන පැවැත්විමේ දී එදින රාත්‍රි කාලයේ දී සිවිල් ඇඳුමින් සැරසී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නිලධාරියා තවත් දෙදෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් අතරින් පිරිසක් තොරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවට තොරතුරු…

එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න – මාරපන කමිටුව නිර්දේශ කරයි

රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා  වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තිලක් මාරපන කමිටුව…

ජනපතිගේ අභියෝගය රනිල් භාරගනී – පාර්ලිමේන්තුව 8 දා කැදවයි

  බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.ඒ පිළිබද නිල ලිපිය හෙට (29) යවන බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත . හැකිනම් 10 දාට පෙර පාර්ලිමේන්තුව කැදවා බැදුම්කර…

ඇමති වජිරගේ ගාල්ලේ පුවත්පතට මැතිවරණ නීති හරස්වෙලා

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත්කිරීමට යන මැතිවරණ පුවත්පතට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නීති හරස් වී ඇති බව දැන ගන්නට ඇත. පසුගිය කාලයේ දිස්ත්‍රික්කයේ සිදු වූ සංවර්ධන කටයුතු පිළිබඳව මෙම පුවත්පතට වාර්තා සැපයීමේ දී හා විශේෂයෙන්ම ඡායාරූප යොදාගැනීමේ දී මෙම ප්‍රශ්නය උද්ගත වී ඇත. එම අවථාවලට රජයේ නිලධාරින් සහභාගි…

කෝප් කමිටුවේ ඒජාප ෆුට් නෝට්ස් වැරදි නෑ – බැදුම්කර කොමිසම

මහ බැංකු බැදුම්කර ගනුදෙනු සම්බන්දයෙන් පරීක්ෂා කළ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ වාර්තාවට එජාප මන්ත්‍රීවරු නවදෙනා යෙදු පාද සටහන් [  “ෆුට් නෝට්ස්’] වැරදි නැති බවත් සාධාරණ බවත් බැදුම්කර කොමිසම තම වාර්තාවේ සදහන් කොට ඇත . කෝප් කමිටු වාර්තාවේ ඇතැම් නිගමන වැරදි බවට එජාප මන්ත්‍රීවරු යොදා තිබු සටහන් නිවැරදි බව චොමිසම කියයි . මෙම ගනුදෙනුවේ අලාභය ගැන කෝප්…

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ප්‍රසන්න රණතුංග ගේන සැලැස්මක් !

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කිරීමේ අදහසක් ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර කතාබහට ලක්ව ඇත . ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තවත් පිරිසකගේ සැලැස්මට එරෙහි පිරිසක් මෙම උත්සාහය දරන බව කියති . ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණය මගහැර…

ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාව ලබා දී නෑ – පාර්ලිමේන්තු විවාදය කල් යයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැදුම්කර කොමිසමේ වාර්තාව මෙතෙක් මැතිසබයට ලබා දී නැති නිසා අද සිදුකිරීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට සිදුව ඇත . අද පාර්ලිමේන්තු විවාදය ගැන කතාකිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් විමසා ඇත්තේ බැදුම්කර කොමිසමේ වාර්තාව නොමැතිව විවාදයක් පවත්වන්නේ කෙසේ ද යනුවෙනි . පක්ෂ නායක රැස්වීමේ තරණය අනුව වාර්තාව…

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය හෙට – අගමැති ඉල්ලීමට ඉඩ

  බැඳුම්කර කොමිසම් වාර්තාව ඉදිරිපත් කෙරේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් හෙට (10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා එම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා දිනමිණට ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 14 ප්‍රකාරව…

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජාතියට දායාද කෙරේ …

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජාතියට දායාද කෙරිණි. රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්‍රශ්නය විසදා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවේ…