කෝප් කමිටුවේ ඒජාප ෆුට් නෝට්ස් වැරදි නෑ – බැදුම්කර කොමිසම

මහ බැංකු බැදුම්කර ගනුදෙනු සම්බන්දයෙන් පරීක්ෂා කළ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ වාර්තාවට එජාප මන්ත්‍රීවරු නවදෙනා යෙදු පාද සටහන් [  “ෆුට් නෝට්ස්’] වැරදි නැති බවත් සාධාරණ බවත් බැදුම්කර කොමිසම තම වාර්තාවේ සදහන් කොට ඇත . කෝප් කමිටු වාර්තාවේ ඇතැම් නිගමන වැරදි බවට එජාප මන්ත්‍රීවරු යොදා තිබු සටහන් නිවැරදි බව චොමිසම කියයි . මෙම ගනුදෙනුවේ අලාභය ගැන කෝප් කමිටුවේ නිගමනය වැරදි බවට එජාප මන්ත්‍රීවරු යොදා තිබු සටහන් නිවැරදි බව  බැදුම්කර කොමිසම සිය වාර්තාවේ සදහන් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *