විදෙස් ආයෝජනයට සොරෝස් ගෙන් තල්ලුවක් – මාස හයකදී ඩොලර් මිලියන 300ක්
ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෝර්ජ් සොරෝස්ගේ සොරෝස් ෆන්ඩ් මැනේජ්මන්ට් ආයතනය ඉදිරි මස හය තුල ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ආරම්භයක් ලෙස කරන මෙම ආයෝජනය සුර්ය බලශක්ති , සංචාරක ව්‍යාපාරය , තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්රයන්හි සිදුකිරීමට තීරණය කොළ ඇත . සොරෝස් පදනමේ ප්‍රතිපත්තියක් ලෙස සමග වෙනසක් සදහා විද්‍යාත්මක වර්ධනයක්…
