ජනාධිපති ශ්‍රී ලං.නි.ප.ය පවා දී ගෝඨාභයට සහය දුන්නොත් දේශපාලනයෙන් අයින්වෙනවා – වෙල්ගම
තමා සිකුරාදා දින (4) ඇප තැන්පත් කළේ ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අදහසින් නමුත් ඒ වෙනුවෙන් කටයුතු කළ ද සදුදා (7) වනවිට තමාට ජයග්‍රහණය කරන්නට අපහසු බව තේරුම් යාම නිසා ඒ ගැන වැඩිදුර ක්‍රියා නොකර නාම යෝජනා භාර නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ තමා දිගටම…
