තෙල් මිල අඩුවීමේ ලාභය ආණ්ඩුව අරන් , ජනතාවගේ අත්‍යවශ්‍ය බඩු වලට බදුත් ගහලා – ජවිපෙ නායක අනුර දිසානායක
“සැබැවින්ම මේ පාලනය බොරුවෙන් උපන්, බොරුවෙන් යැපෙන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක්. රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේහපාලන ඉවත් කරන්න කියලා ඒක අර්ථකථනය කරනවා රු. 5000 නොදී ඉන්න කිව්වා කියලා. අපිත් කිව්වලු කියලා. ඔවුන් කොතැනද ඇත්ත කියලා තිබෙන්නේ? මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක්.” යැයි ජනතා විමුක්ති…
