ප්රවෘත්ති අද දැනට තවත් 95 යි ; කොරෝනා අසාදිතයින් ගණන 1278 දක්වා ඉහළට Byadmin May 26, 2020May 26, 2020 කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට ආසාදිතයින් 95 දෙනෙකු හඳුනාගෙන ඇත.