අදත් 41 ක් එකතුවෙයි; කොරෝනා රෝගී සංඛ්‍යාව 1181 ට නගී

අද සවස් වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 41 ක් අලුතින්  හඳුනාගෙන තිබිණි .

ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1181ක් දක්වා ඉහල ගොස් ඇත.

වැලිසර නාවික හමුදා කොවිඩ් පොකුර නිවී යමින් පවතිද්දී විදේශ වල සිට පැමිණි විශාල පිරිසක් ආසාදිත බව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *