කොවිඩ් 19 ට කලින් ම ආර්ථිකය 1.6% කින් වැටිලා
මෙම වසරේ මුල් කාර්තුවේ දී , එනම් ජනවාරි සිට මාර්තු 31 දක්වා කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 1.6 ක පසුබැස්මක් සිදුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කොවිඩ් 19 ආසාදිතයන් පැමිණීමෙන් පසු ව ගුවන් තොටුපල වස දමන ලද්දේ මාර්තු 19 දා වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලද්දේ ඉන් පසුව ය. එබැවින්…
