ඔන්න අපි ණය ගෙව්වා – මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්
අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. මෙම ගෙවීමත් සමග 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ පහළ ගොස් ඇති විදේශ සංචිත නැවත…
