චන්ද්රිකා යළිත්, සටන අරඹයි
විදේශ සංචාරය නිමවා පසුගිය දා දිවයින්ට පැමිණි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය අලූත් පෙරමුණක සිට මහින්ද රාජපක්ෂ ප්රමුඛ සන්ධානයට එරෙහිව සටනක් දියත්කර ඇත. මහින්ද පිල සමඟ ජනාධිපති මෛත්රිපාල සිරිසේන ගණුදෙනු කරන ගුප්ත ස්වභාවය පිළිබඳව සැක පහලකරන ඇය එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට ද ගොඩවීමට කැමැත්තක් නැත. දැනගන්නට ඇති තොරතුරු වලට අනුව සිවිල් සංවිධාන සමග නව සංවිධානයක් ගොඩනැගීමේ…
