ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !
සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වූ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නගමින් සිටින නිමල් ලන්සා, අනුර ප්රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායමට තරවටුවක් ලෙස බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කොට ඇත්තේ එම…
