රට පුරා විදුලිය බිඳ වැටීමට වග කිව යුත්තා වඳුරෙක් !!! – විදුලි බල මණ්ඩලය කියයි
දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් බව බළශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කොළඹ ජාතික රෝහල, ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි. එමෙන්ම දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරයටත් අදහස් දක්වමින් පැවසීය.
