ජනමත විචාරණයකට බිය ප්රජාතන්ත්රවාදයේ හතුරන්– ගාමිණි වියන්ගොඩ
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ද යනුවෙන් කිසිවෙකුට අද ප්‍රශ්නකරන්නට පුළුවන්කමක් නැත. මක්නිසා ද යත්, පවතින ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ සිටම මේ මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුබව බහුතරයක් දේශපාලන පක්ෂ පිළිගත් හ. යම් කිසි හේතූන් නිසා මේ ව්‍යවස්ථාව තිබියයුතු බව පිළිගත් දේශපාලන පක්ෂ ද මේ වන විට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගෙන තිබේ. එපමණක් ද නොව පසුගිය…
