මහින්දගේ ජනප්‍රියතාව හොඳටම බැහැලා – සී අයි ඒ , රෝ තොරතුරු ජී එල් ට දැනුම්දීලා
තම ඔත්තු සේවා තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාවය විශාල ලෙස පහල බැස ඇති බව ඇමෙරිකානු හා ඉන්දීය තැන්පත් සේවා මහාචාර්ය ජී එල් පිරිස් මහතා වෙත දැනුම් දී ඇත . ජනප්‍රියතාවය තවදුරටත් පහල වැටීමට පෙර රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්කර ගන්නා ලෙස එම තානාපති සේවා මහාචාර්ය ජී එල් පිරිස් මහතාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි . ඔවුන් එම ඉල්ලීම කරනුයේ රාජපක්ෂ මහතාගේම යහපත සදහා බව ද දැනුම් දී තිබේ .
