මහින්දගේ තෙල් මිලේ තවත් කතාවක් – එදා තෙල් බැරලය ඩොලර් 55යි, පෙට්රල් රු. 157යි. අද බැරලය 77යි ,පෙට්රල් රු. 137යි
තෙල් මිල වැඩිවීම ගැන කිබුල් කඳුළු හෙලන මහින්දවාදීන් ගිනි ගන්නට තෙල් විකුණු හැටි වත්මන් තෙල් මිල හා සැසදීමේදී ද පැහැදිලි වෙයි . 2014 දෙසැම්බරයේ ලෝක වෙළඳ පලේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 53 – 55 අතරය . පෙට්රල් ලීටරයක මිල රු. 157 කි ,ඩීසල් ලීටරයක මිල රු. 111 කි භූමිතෙල් ලීටරය106 කි දැන් ලෝක…
