|

ණය හිමියන් සමග එකඟත්වය මැයි මාසයේ හැකි වේවි – මහා බැංකු අධිපති

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා…

|

රනිල් කොළඹ අරගල බිමට දැවැන්ත සෙනගක් කැඳවයි !

  ගෝටා ගෝ ගම පැවති ගාලු මෝදර අරගල භූමියට දැවැන්ත සෙනගක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. අප්‍රේල් 22 දා මෙම සෙනග කැඳවා ඇත්තේ එම භුමියේ පැවැත්වෙන අවුරුදු උළෙලක් සඳහා ය. එහි දී විශාල සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ කිසිදු මුදලක් නොයොදා ව්‍යාපාරික අනුග්‍රහයෙන් පවත්වන මෙම…

ජනතා සහභාගීත්වයක් නැහැ ; වෘත්තීය සමිති කොළඹ වැටලීම කල් දමයි

  සැලකිය යුතු ජනතා සහභාගීත්වයක් ලබාගත නොහැකි වීම නිසා රජයට එරෙහි වෘත්තීය සමිති ප්‍රකාශයට පත්කොට තිබු කොළඹ වැටලීම දින නියමයක් නැතිව කල් දමා ඇති බව වාර්තා වෙයි. වෘත්තිය සමිති නායකයින් පසුගිය සතියේ ප්‍රකාශ කළේ දස ලක්ෂයක ජනතාවක් කොළඹට කැඳවා 10 දා (ඊයේ ) කොළඹ වටලා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, ඇතැම් වෘත්තීය සමිති…

වෘත්තීය සමිති කතා පච වෙයි ; ඇමති කංචනගෙන් ගල් අඟුරු ගැන update එකක්

මේ වන විට ලංකා ගල් අඟුරු සමාගම විසින් නොරොච්චෝලේ, ලක්විජය බලාගාරයට මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 22ක් ලබා ගෙන අවසන් කර ඇති බවත් 23වන නෞකාව ගොඩබාමින් පවතින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටී. මෙම වාරය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය පුරෝකථනය කල ජනන සැලසුමට…

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් දමයි

අප්‍රේල් 25වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයකින් තොරව  කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ඒ පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවල තීන්දු මත හෝ මුදල් ලැබීම මත හෝ ඡන්ද විමසීමේ දිනය පසුව තීරණය කරන බව කොමිසම ප්‍රකාශ කරයි පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට විවිධ අවහිරතා මධ්‍යයේ වුවද කටයුතු…

පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි

පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ  වාර්තාවෙන් යෝජනා කර ඇත. පළාත් පාලන මැතිවරණයෙන් මේ දක්වා තෝරා ගැනුණු නියෝජිතයන් සංඛ්‍යාව අට දහසකි. මේ අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මෙතෙක් තේරුණු නියෝජිතයන් සංඛ්‍යාවවූ 5092 දෙදහස් අටසිය අසූ දෙකක් දක්වා අඩු කිරීමටද යෝජනා කර ඇත. නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත  සීමා නිර්ණ කොමිෂන්…

‘‘සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කරනවා‘‘ – එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර

  උදේට ජනාධිපතිට විරුද්ධව “පොර ටෝක්”දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බව ද රංගේ බණ්ඩාර…

අලුත් සමාගම් තුනට අඩු මිලට තෙල් විකුණන්න අවසර

  ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත්…

රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න – වජිර අබේවර්ධන

  මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාදයන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බවද  පිරිසක් විසින් බංකොලොත් භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින්…

පක්ෂය බේරාගන්න සජිත්, වජිර සමග රහස් සාකච්ඡාවක ?

  සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් රජයට සම්බන්ධ වන බව ප්‍රචාරය වීමත් සමග පක්ෂය රැක ගැනීමේ විශාල වෙහෙසක් දරන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සමග රහස් සාකච්ඡාවක යෙදී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ඇත. තුන්වන පාර්ශවයක මැදිහත්වීමෙන් මෙම සාකච්ඡා සිදුවන බව කියති. මේ අතර සමගි…

SJB හැමෝටම ඇමති ධුර දිය යුතුයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

  සමගි ජනබල වේගයෙන් ආණ්ඩුවට එක්වන සියලුම දෙනාට ඇමතිධුර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට උදව් කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි. සමගි ජන බලවේගයේ සියලුම දෙනාට ඇමතිධුර ලබා දෙන්න දුන්නද තමන් ඊට අත උස්සන බවද ඒ මහතා කියා සිටියේය. සමගි ජන බලවේග මන්ත්‍රීන්…

බිල්පත් පොලියේ දැවැන්ත පහළ යාමක්

  ඊයේ (05) දිනය රජයේ නිවාඩු දිනයක් වූ බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් සතියේ බදාදා දිනයේ දී පවත්වනු ලබන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ඊට පෙර දින එනම් අඟහරුවාදා (04) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව මෙම සතියේ වෙන්දේසිය සඳහා රු. මිලියන 110,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු….