ජී එල් , ඩිලාන් , පියසිරි , ටිරාන් දංගෙඩියට !
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සන්ධානයේ ලේකම් ධුරය වෙනස්කරමින් බලය අතට ගැනීමත් සමග මහින්දවාදීන් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුව සිටි ජී එල් පීරිස් , ඩිලාන් පෙරේරා , පියසිරි විජේනායක , ටිරාන් අලස් ආදීන්ගේ ඉරණම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත . ජාතික ලැයිස්තුවෙන් මන්ත්රීවරුන් පත්කිරීම සිදුකරනුයේ පක්ෂ ලේකම්වරයාගේ නිර්දේශය අනුවය . මැතිවරණයේදී මෛත්රීවාදීන් පරාජය කොට ඉවත්කිරීමට රාජපක්ෂවාදීන්…
