අපනයනවලින් බදු අරන් දේශපාලන වැඩ කරලා – ආචාර්ය හර්ෂ ද සිල්වා
මෙරටින් අපනයනය කරන භාණ්ඩවලින් බදු අය නොකළ යුතු වුවද පසුගිය කාලයේ මෙරට ප්‍රධාන අපනයන වලින් බදු අය කිරීමෙන් එම ක්ෂේත්රය අධෛර්යමත් කොට ඇති බවත් එය තේරුම් ගත නොහැකි ප්‍රතිපත්තියක් බවත් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය . සෙස් බදු ලෙස මෙම මුදල් අය කරගෙන ඇතත් එම මුදල් වලින් ක්ෂේත්රයේ සංවර්ධනයට…
