අවන්ගාඩ් ව්‍යාපාර ඉන්දියානුවෝ අල්ලති !
විවිධ චෝදනාවන්ට ලක්වී පරීක්ෂාවට ලක්වී සිටින අවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමගම කරගෙන ගිය ශී මාෂල් වරුන් සැපයීමේ ව්‍යාපාරයේ විශාල කොටසක් මේ වනවිට ඉන්දිඅනු සමාගම් කිහිපයක් මගින් අල්ලාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . මීට පෙර මෙම ව්‍යාපාරයේ කැපී පෙනෙන ලෙස නොසිටි ඉන්දියානු සමාගම් මගින් මේ වනවිට ශී මාෂල් වරුන් 800ක් පමණ සේවයේ යොදවා ඇති…
