අනුරගෙන් හිස්වන මන්ත්‍රී අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ?

අනුරගෙන් හිස්වන මන්ත්‍රී අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ?

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවය….

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…

අගමැති දිනේෂ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අගමැති දිනේෂ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ. එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි. මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි. අද දෙරණ

රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා.. රාජ්‍ය ආදායම වැඩිවෙලා.. අපි එය පිලිගත යුතුයි..- අනුර

රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා.. රාජ්‍ය ආදායම වැඩිවෙලා.. අපි එය පිලිගත යුතුයි..- අනුර

  මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ඇති බවත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ද ඇති බවත් ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. බදු වැඩි කිරීමකින් තොරව බිලියන 700 ක පමණ ආදායමක් රජය විසින් ගත වූ අවුරුද්දක පමණ කාලය තුළදී උපයා ඇති බවද හෙතෙම කියා සිටියේය. මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු…

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය
|

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය

පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම් වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ පොලී ගෙවීම් වේ. මේ අනුව 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව…

උතුරේ ඡන්දවලට දෙමළ  සන්ධානයේ බලපෑම සියයට 23 කට අඩුයි

උතුරේ ඡන්දවලට දෙමළ සන්ධානයේ බලපෑම සියයට 23 කට අඩුයි

උතුරු නැගෙනහිර දෙමළ  ජනයාගේ ප්‍රධාන පක්ෂය ලෙස ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සැලකුණ ද ඔවුන්ට එම ජනයට කළ  හැකි බලපෑම ඉතා අල්ප බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කරයි . 2020 මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් එම පක්ෂය ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 22.34 කි . 2020 මහ  මැතිවරණයේ දී යාපනයේ වලංගු ඡන්ද 359,139…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
|

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා යයි කියමින් ජනතාව අමන්නානන්දයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ ඔවුන් විසින් සමාජගත කර තිබෙනවා. මේක ඇත්තක්ද? මොකක්ද මේ කරන්න යන්නේ?…

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !
|

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !

ජනාධිපතිවරණය පිළිබඳව ජනමත සමීක්ෂණ ලෙස බොහෝ වාර්තා පලවන අතර ඉන් ඇතැම් සමීක්ෂණ මගින් යථාර්ථයට  කිට්ටු තත්ත්වයක් පිළිබිඹු කරන නමුත් සමාජ මාධ්‍යයේ පළවන  ඇතැම් වාර්තා මගින් කිසිසේත් යථාර්ථය  පෙන්නුම් නොකරන බව පෙනෙන්නට තිබේ . විධිමත් සමීක්ෂණ සහ ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල සම්පුරණයෙන් ම එකිනෙකට පටහැනි බව පෙනෙන්නට තිබේ . මෙහි පහත පළවන්නේ  අගෝස්තු 25 දිනට තත්ත්වය පිළිබිඹු…

මාලිමාවේ  සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය  ස්ථාන පහක !!!
|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්. මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්
|

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්

අඩු උද්ධමනය සහ ශක්තිමත් විනිමය අනුපාත හේතුවෙන් 2024 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7 කින් වර්ධනය වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. කෘෂිකර්මාන්තය සියයට 1.7 කින්, කර්මාන්ත සියයට 10.9 කින් සහ සේවා සියයට 2.5 කින් වර්ධනය වී ඇත. ප්‍රබල සංචාරක පැමිණීම් සහ අධික වර්ෂාපතනය නිසා විදුලියේ එකතු කළ අගය වැඩි වීම ද…