වාර්ෂික අදායම කෝටි 200යි: ලන්සුව කෝටි 5800යි : ඒ මුදල හොයන්න වසර 29යි : හොල්සිම් ගන්න යන්නේ කළු සල්ලි සුදු කරන්න බවට තව සාක්කි කුමටද ?

පසුගිය වසරවල ඩොලර් මිලියන 14ක් හෙවත් රුපියල් කෝටි 200ක් පමණක් වාර්ෂික අදායම ලෙස ලැබූ හොල්සිම් සමාගම මිල දී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරුවකු බව කියන නන්දන ලොකුවිතාන නැමැත්තා කෝටි 5800ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇති අතර එම මුදල පියව ගැනීමට යන කාලය වසර 29කි . අදායම තරමක් වැඩිකර ගත්තද ඒ සදහාද තවත් බයෝජන කල යුතු…

රට අදුරේ තබා 2020 මැතිවරණයට යන්න ජනාධිපති උපදේශකයෝ පාර කපති !

ත්‍රිකුණාමලයේ සාම්පුර් බලාගාරය ගල් අඟුරු වලින් නොව ද්‍රවිකෘත ස්වභාවික වායු වලින් ක්‍රියාත්මක කිරීමට නැවත සැලසුම් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් නිසා බලාගාරය ඉදිකිරිම නතරවී ඇති බවත් දැනටමත් ප්‍රමාද වී ඇති බලාගාරය තවත් ප්‍රමාද වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් 2020 මැතිවරණයට මුහුණදීමට සිදුවන්නේ රටේ විශාල විදුලි අර්බුදයක් තිබියදී විදුලිය කැපීම් ක්‍රියාත්මක…

ලංකා බැංකුවේ සහයෙන් කළු සල්ලි සුදු කරන නන්දන ලොකුවිතානගේ හොල්සිම් ලංකා ගනුදෙනුව

ලෆාර්ජ් හොල්සිම්  සමාගම තම මුල්‍ය  ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 3.7 ක් සොයා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සදහා ලොව පුරා ඇති තම සහෝදර සමාගම්වලට අනුබද්ධ  ආයතන විකිණීමෙන් එම මුදල් සොයා ගැනීමට සූදානම් වේ. ලංකා හොල්සිම්  සමාගමද ඒ අනුව විකිණීමට තීරණය කර ඇත ඒ අනුව ඇ.ඩො. මිලියන 200 ක…

රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරන්න ලංකා බැංකුවත් සෙට් කරගෙන – මහ මොලකරු ගාමිණී සෙනරත් !

රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ ලන්සුව සදහා රුපියල් කෝටි 5800ක  ඇපකරය  ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව හරහා බව තතුදත් ආරංචි මාර්ග කියයි . රාජපක්ෂවරුන්ගේ මුදල් වෙනුවෙන් පෙනීසිටින නන්දන ලොකුවිතාන නැමැත්තා මෙම ඇපකරය ලබාගෙන ඇත්තේ ඔනික්ස් ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමක් මගිනි . ඒ සදහා…

හොල්සිම් ලංකා සමාගම මිල දී ගන්න රාජපක්ෂ පවුලේ ලන්සුව රුපියල් කෝටි 5800 යි !

ස්විට්සර්ලන්ත මවු සමාගම විසින් විකුණා දැමීමට යන හොල්සිම් ලංකා සිමින්ති සමාගම මිල දී ගැනීම සදහා රාජපක්ෂ පවුලේ මුදල් කළමනාකරණය කරමින් ව්‍යාපාරික කටයුතු කරන බව කියන නන්දන ලොකුවිතාන නැමැත්තා ඉදිරිපත් කොට ඇති මිල ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් කෝටි 5800ක් බව දැනගන්නට ඇත . ඩුබායිහි මැරියට් හෝටලය ඇතුළු ව්‍යාපාර රැසක් මේ වනවිට මිල දී ගෙන ඇති…

විමල් ඇමැති කාලේ රාවණා බළයට වාහන 7ක් දීලා

රාවණා බළකාය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ව්‍යාජ ලෙස හඳුන්වා දෙමින් හිටපු ඇමැතිවරයකු වන විමල් වීරවංශ මහතා එම හිමියන්ගේ නම පරිහරණය කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හ‍තක් ලබා දී ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදුකළ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත. මේ සම්බන්ධව සිදු කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් සටහන් කැර ගැනීමට…

ආර්ථිකය බොරුවට පුම්බා පෙන්වීම වැරදියි – මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

“මගේ දැක්මට අනුව නිදහසින් පසු යුගයේදී බොහෝ විට දේශපාලනය සඳහා තුරුම්පුවක් ලෙසයි ආර්ථිකය භාවිත කෙරුණේ. මා මෙය කිසියම් රජයකට හෝ පක්ෂයකට කරන චෝදනාවක් නොවෙයි..නිදහසින් පසු යුගයේ බොහෝ විට මෙය සිදුවුණා.” යයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසිය. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති උත්සවයේදී එසේ පැවසු කුමාරස්වාමි මහතා, ශ‍්‍රී…

මත්තල ගුවන්තොට බදුදෙන්න ආණ්ඩුව මිලගණන් කැදවයි

ගුවන් යානා නොඑන ගුවන්තොටුපලක් බවට පත්ව ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කොට පවත්වාගෙන යාම සදහා රජය දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගෙන් මිල ගණන් කැදවා ඇත . ගුවන්තොට සදහා ආයෝජනය කොට දේශීය හා විදේශීය ගුවන් සේවා  පවත්වාගෙන යාම සදහා දිගුකාලීන බදු ගිවිසුමකට රජය සුදානම් බවද එහි සදහන්ය . විශාල ලෙස ණය ලබාගෙන ඉදිකළ මෙම ගුවන්තොට ගුවන්…

ජූලි මාසය පෙර එකගතාවයක් නැතිනම් නව ව්‍යවස්ථාව කොට උඩ !

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම ඉවත්කර පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙන බවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා රටට දුන් ප්‍රතිඥාවට අනුව ජූලි මාසය අවසන්වීමට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකගතාවය ලබානොදෙන්නේ නම්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අතහැර, ඒ බව රටට ප්‍රකාශ කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික…

මහ බැංකු ගනුදෙනුවල දුෂණ වංචා පරීක්ෂණයක් විගණකාධිපති කර නැහැ – බැදුම්කර පෞද්ගලිකව ගැනීමට වඩා වෙන්දේසිකිරිම පාඩුලු

මහා බැංකුවේ බැදුම්කර ගනුදෙනු පිලිබදව විගණකාධිපතිවරයා කෝප් කමිටුවට දී ඇති වාර්තාව මගින් එම ගනුදෙනුවලදී පාඩු සිදුවී ඇති බවත් මහා බැංකු අධිපතිවරයා අවශ්‍ය වෘත්තීය මට්ටමෙන් කටයුතු කොට නැති බවත් නිගමනය කොට ඇතත් වංචා හෝ දුෂණ පිලිබදව කිසිදු සදහනක් නැති බවත් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන අංශ කියයි . විගණකාධිපතිවරයා කියන්නේ බැදුම්කර පෞද්ගලිකව මිලදී ගත්තේ නම් වෙන්දේසි මගින් සිදු…

බැඳුම්කර පිළිබඳ විගණකාධිපති වාර්තාවේ නිගමන හෙළිවෙයි

ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා  විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත ඊයේ (29) නිකුත් කරන ලද වාර්තාවේ නිගමන මේ වන විට අප වෙත ලැබී ඇත. එහිදී විගණකාදිපති විසින් මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්‍රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ. වලක්වාගත හැකිව තිබූ රු :889,358,050…

ජී එස් පී ප්ලස් ඉල්ලුම්පත බාරදෙයි

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය සදහා ශ්‍රී ලංකාවේ නිල ඉල්ලුම්පත ඊයේ (අගහරුවදා ) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී භාරදුන් බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා මහතා කියයි . යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය අතර නිල හා නොනිල සකච්චා ගණනාවකින් පසුව මෙම නිල ඉල්ලුම් පත භාරදීම සිදුවිය . එය සලකා  බැලීමට මාස අටක කාලයක්…