විද්‍යුත් හැඳුනුම්පතට ඇඟිලි සලකුණත් එයි

මෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවාසටම ලැබෙන්නට සලස්වන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයි ද ඒ මහතා කීය. වයස අවුරුදු…

මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හරිති – ආණ්ඩුවෙන් ඉවත් නොවේ

රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලූ මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ. රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත්…

රතනහිමි උපවාසය අත්හරියි

 පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සිය උපවාසය අවසන්කර තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් රතන ස්වාමීන් වහන්සේ උපවාසයක් ආරම්භ කළේ මීට දින 4 කට පෙරය. හිස්බුල්ලා මහතා සහ අසාද් සාලි මහතා සිය ඉල්ලා අස්වීමේ…

හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාර දී ඇත. ඩයනා උදයංගනී සහ එෆ් අස්ලම්

|

ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ශ්‍රී ලංකාවේ කොටස් හා බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ගලා එයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග පසුගිය සතිය වන විට විදේස් ආයෝජන කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර සඳහා ලැබෙමින් පවතියි. පසුගිය සතියේ කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර වෙළඳපොලට ලැබුණු ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියනයක් (ඩොලර් මිලියන 5-6ත්) වූ අතර ඊට පෙර සතියේ එම ප්‍රමාණය රුපියල් බිලියන 22ක් (ඩොලර් මිලියන 12.5ක්) විය….

|

පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝටල් ක්ෂේත්‍රයට තව ඩොලර් මිලියන 4.5ක අයෝජනයක්

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑමක් පිළිබඳ අනාවැකි බොරු කරමින් ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. මෙම ගිවිසුම අත්සන් තැබුණේ ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා පුද්ගලික සමාගම අතරය. මෙම සමාගම මීට පෙර පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෝටල් තුනක් සඳහා ඩොලර් මිලියන 35-40ක මුදලක් ආයෝජනය කර ඇත. කොග්ගල වත්ත නමින් හඳුන්වන බුටික්…

ඔක්තෝම්බර් මාසයෙන් පසු ආරක්ෂක මණ්ඩලයට මාව කැඳෙව්වේ නැහැ – හිටපු පොලිස්පති පූජිත ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පසුගිය 2018 ඔක්තෝම්බර් මස මුල සිට තමා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවූයේ නැති බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කොට ඇතැයි වාර්තා වේ. තමා ආරක්ෂක මණ්ඩලයට නොකැඳවන බව හිටපු ආරක්ෂක ලෙකම්වරයා තමන්ට දැනුම්දුන් බවද පෙත්සමේ සඳහන්ය. පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස තමන්ට බලපෑම් කළ බවත්,  එසේ ඉල්ලා අස්වන්නේ…

ඉදිරියේදී උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දෙනවා – වජිර අබේවර්ධන

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු හා පළාත් සභා පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 01 දින පස්වරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත්…

හෙට 12 වෙනකල් කල් දෙනවා. නැත්තං මුළු රටේම සැණකෙලි බලාගන්න පුළුවන් – ඥානසාර හිමි ආණ්ඩුවට තර්ජනය කරයි.

අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා තනතුරුවලින් ඉවත් කිරීම සඳහා තමන් ආණ්ඩුවට හෙට (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බව පවසන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, එය ඉටු නොවුණහොත් මුළු රටේම සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවට අනතුරු හඟවයි. ඥානසාර හිමි මේ බව පැවසුවේ උපවාසයේ නිරත…

සාරි , ඔසරි චක්‍රලේඛය නවතී

රජයේ සේවකයින් සදහා නිල ඇඳුමක් නියම කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කොට තිබු චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බව ඇමති රන්ජත් මද්දුම බණ්ඩාර මහතා කියයි . ආණ්ඩු පක්ෂයේ මන්ති කණ්ඩායමේ හෙට පැවැත්වෙන සාකච්චාවෙන් පසුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්න බව ඇමතිවරයා ප්‍රකාශ කළේය රජයේ සේවකයින් සදහා කලිසම හා කමිසය හෝ ජාතික අදුමද සේවිකාවන් සදහා සාරිය…

රහස් පොලිසිය ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන් වෙයි ; නීතිමය තත්වය මෙන්න.

වඳ සැත්කම් කතාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයේදී මේ වනවිට විමර්ශන නිලධාරීන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් තොරතුරු ලබාගෙන තිබේන අතර ඉතාම වැදගත් කරුණු ගණනාවක් එහිදී ඉස්මතුවී තිබේ. සැත්කමේ කාර්ය මණ්ඩලය සහ වගකීම සිසේරියන් සැත්කමක් සිදු කෙරෙන අවස්ථාවේදී ශල්‍යාගාරය තුළ සිටින කාර්යමණ්ඩලය 9 දෙනෙකි. සැත්කම සිදුකෙරෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ…

ප්‍රවීන රංග ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨගේ අවසන් කටයුතු අද (2)

අභාවප්‍රාත ප්‍රවීන රංගන ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ අවසන් කටයුතු අද (2 වන ඉරිදා) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. කලක් රෝගාතුරව සිටි වාකිෂ්ඨ මහත්මිය මිය යන විට 83 වන වියෙහි පසුවූවාය.   ස්වාධීන රූපවාහිණිය මගින් විකාශය කළ කෝපි කඩේ ඒකාංගික මාලා නාටකයේ සොමි නෝනා ලෙස…