ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ශ්‍රී ලංකාවේ කොටස් හා බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ගලා එයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග පසුගිය සතිය වන විට විදේස් ආයෝජන කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර සඳහා ලැබෙමින් පවතියි.
පසුගිය සතියේ කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර වෙළඳපොලට ලැබුණු ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියනයක් (ඩොලර් මිලියන 5-6ත්) වූ අතර ඊට පෙර සතියේ එම ප්‍රමාණය රුපියල් බිලියන 22ක් (ඩොලර් මිලියන 12.5ක්) විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සති කීපයේ විදේශ ආයෝජන ඉවත යෑමක් දක්නට ලැබිණි.
