|

ස්වාධීන කොමිසන් විවරණයකට – සුනන්ද මද්දුමබණ්ඩාර

  මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී සලකා බැලීමට නියමිතය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පනතට විපක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ. පනත සම්මත වීම සඳහා සරල බහුතරයක් එනම් ඡන්ද 113ක් ලබාගත යුතුව ඇත. එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි…

|

ඒක ගහන්නම ඕන ගේම් එකක්! – චින්තන ධර්මදාස

මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.රනිල්ට බෑ.. මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා. කොහොම හරි ඒක කතාබහකින් එහාට ගියේ නෑ. රනිල්ට කිසිසේත්ම නැවත වචනයකින් හෝ උදව් කරන්නෙ නෑ කියන තැනට මං ඒ වෙද්දි ඇවිත් හිටියා….

| |

මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය – කුමක්, කෙසේ, කා සඳහා ද? – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන් සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී. වසර 73 ක් පමණ ජීවත් වූ ලෝකයේ තවමත් තරුණ මහ බැංකුවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව සමාජයේ කිසිවකු හෝ මහ බැංකු අධිපතිගේ වසර 30 ක පමණ මහ බැංකු සේවා…

| |

අනාගත නායකයන්ට හදන්න රටක් නැත – ඝෝෂක Chatham Street Journal

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ එය රජය ගත් නිවැරදි පියවරක් බවය. හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි. 2021 වසරේ දී…

| |

බදු පැනවීමේ අරමුණ සමාජ සුබසාධනයයි – මහාචාර්ය සමිත හෙට්ටිගේ – ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

බදු සම්බන්ධ කතා බහ අලුත් දෙයක් නොවේ. එයට දිගු ඉතිහාසයක් තිබේ. එදා රජ දවස පටන් විවිධාකාර බදු පැනවූ බව ඉතිහාසයෙන් ද පෙන්වා දෙයි. එහෙත්, මේ දිනවල රාජ්‍ය බදු පිළිබඳ සමාජයේ විවිධ කතා බහ පැතිරේ. ඉහළ ආදායම් ලබන විද්වතුන් සඳහා පනවන ලද බදු ක්‍රමය සහ ඒ බදු මත පනවා තිබූ සමහර කොන්දේසි ලිහිල් කිරීම, කාලීන සමාජ…

|

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ – අජිත් පැරකුම් ජයසිංහ

  “බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක…

|

වැඩ බැරි නම් වැඩකුත් නෑ ; බැරි නම් අපි එන්නෙත් නෑ – කුලසිරි ලියනගේ

“වැඩ බැරි නම් වැඩකුත් නෑ .. බැරි නම් අපි එන්නෙත් නෑ” යන කියමන තවදුරටත් ඊනියා අරගලකරුවන්ට අදාළ නැත. දැන් ඒ සටන් පාඨය අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. මේ කියන්න යන්නේද ඒ ගැනය. අනුන්ගේ දරුවකු ඇකයේ හොවා කැඩුණු වැල් පාලම දිගේ ඇවිද යන්නා ජාතියක් අමතා, 2022 මැයි මාසයේ අග භාගයේ අග්‍රාමාත්‍ය රනිල් කළ ප්‍රකාශය අපට මතකය. හුණුවටයේ…

|

සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බිත්තර පාලන මිලට සහ විශ්‍රාම වයසට එරෙහිවද,  නඩු දෙකකි. වැඩි මිලට බිත්තර අලෙවියට එරෙහිව  ලක්ෂ ගණන් දඩ නියම විය. වසර 60න් විශ්‍රාම ගැන්වීමට නො සතුටින්  සමහර වෛද්‍ය වෘත්තිකයන් විදේශ ගතවීමටත්,  විදේශගතව සිටි සමහරුන් ආපසු දිවයිනට නො පැමිණිමටත් ගත් තීරණය නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය අවියක් කර ගැනීමකි. ආදරයේ  අරගලය විසින් පළවා හැරියේ සීනි බද්ද ශත 25ට අඩුකර,…

| |

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

    බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට…

| |

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

   රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත. ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය…

|

අයි එම් එෆ් ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – මුදල් කමිටු සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය අත්සන් කළ ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය. කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැකි ඉලක්ක සඳහා රජය මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බව ඒ මහතා කියයි. 2026 වන විට ජංගම ගිණුමේ සියයට…

|

ජන සභා – මැජික් විසඳුමක් ද? බියකරු සෙවනැල්ලක් ද? ‌- නිශාන්ත කමලදාස

  පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස…