|

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට එජාපය සහාය දෙන්නේ නෑ -අගමැති මොනරාගලදී කියයි

පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (30 දා) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම…

|

අගමැති රනිල් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාර ගැන පරික්ෂා කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කැදවීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . මීට පෙර කඳවු සාක්ෂිකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු වැඩිදුර විමර්ශනය සදහා අගමැතිතුමාගේ සාක්ෂි ලබාගැනීම අවශ්‍ය වී ඇතැයි කියති . ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා මෙන්ම නිතිය හා සාමය…

|

පෙබරවාරියෙන් පසු මට ධම්මික පෙරේරා හමු වී නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

පෙබරවාරියෙන් පසු තමාට  ධම්මික පෙරේරා මහතා  හමු වී නැති බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත . පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවති බවට හා එහිදී එජාපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ධම්මික පෙරේරා මහතාට ආරාධනා කළ බවට සමාජ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් රවුෆ් හකීම් ඇමතිවරයා කළ…

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ හැරවුම් ලක්ෂයයි ;  යහපාලන ආණ්ඩුව නැවත ගොඩනැගිය හැකියි – එත්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා
|

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ හැරවුම් ලක්ෂයයි ; යහපාලන ආණ්ඩුව නැවත ගොඩනැගිය හැකියි – එත්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා

සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ අනාගත සිහිනයක් කිව්වොත් නිවැරදියි. අවංකව අද මම ආවේ මේක බලන්න. බොරුද ඇත්තද කියලා. මගෙ ඇඟට ලේ ඉනුවෙ අතිගරු ආචාර්ය මොහොමඩ් අල්රූමි ඕමාන් රටේ වායු හා ඉන්දන අමාත්‍යතුමා දැක්කට පස්සෙ. එක්සත් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ හම්බනතොට මිරිජ්ජවිල ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට හා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල්ගල…

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය
| |

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය

පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල රෙජිස්ටාර් ජනරාල් කාර්‍යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වී පැමිණ සිටි විශාල පිරිසකගේ එම අවශ්‍යතා සපුරාලීමට පියවර ගත්හ. වේයන්ගොඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද එදින සවසම සිදුවිය. පසුදා මාවනැල්ල නගරයට ගිය අගමැතිවරයා ඇමති කබීර් සමග එක්ව අලුතින් ඉදිකළ මාර්ග රැසක් ජනතා අයිතියට පත්කළේය. පස්වරුවේ කොච්චිකඩේ…

අරලියගහ මැදුරේ කතාබහ
| |

අරලියගහ මැදුරේ කතාබහ

රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව මෙන්ම සදාචාරයටද එරෙහිව ඔක්තෝම්බර් 26 දා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයෙකු පත් කල පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී එම රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තව තවත් රට ව්‍යාකූලවීම මිසක…

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර
| |

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරු උළෙල පසුගියදා පැවැත්වුණා. එහි දී එම පාසල් දරුවන්ගේ නව නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය වඩාත් යොමු වූයේ එක් සිසු දරුවකු විසින් නිර්මාණයකොට තිබූ රොකට්ටුවක් සම්බන්ධයෙන්. කිලෝමීටර් විස්සක් දුර ගමන් කළ හැකි එයට කාලගුණ දත්ත ආදියද ලබාගත හැකි උපකරණ සවිකොට තිබුණා. ජනාධිපතිතුමා එහි දී…

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්
| |

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය ජනාධිපතිතුමා “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකර තිබූ තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරීමට එක්වුණා. ඉන්පසුව විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා. පියසේන ගමගේ, නිශාන්ත…

පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග
| |

පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග

වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්‍රතිලාභ ලබාගත හැකිවන ලෙස මහජනයා ශක්තිමත් කිරීමයි. එමෙන්ම මහජනයාගේ අමාරු අවස්ථාවල පිහිටවීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපෘතියකි. එමෙන්ම දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි ක්‍රම මඟින්…

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ
| |

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන එහි එක් පියවරක් ලෙස නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිගුකාලීන අත්දැකීම් ඇති ජනතාවක් එයට සහභාගි වී සිටීම ගැන සතුට ප්‍රකාශ කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයත්…

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය
| |

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හා එම පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානය යොමුකොට තිබෙනවා. නිතර එම පළාත්වලට යන ජනාධිපතිතුමා ඒ හැම ගමනකදීම සංවර්ධන වැඩසටහන් එකකට හෝ ගණනාවකට හෝ සහභාගි වෙනවා. උතුරේ සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කොට තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරව එම සංවර්ධන කටයුතු කිරීම අරමුණුකොටගෙනයි. එබඳු දැවැන්ත…

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්
| |

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්

බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා. එම අවස්ථාවට සහභාගි…