ස්වාධීන කොමිසන් විවරණයකට – සුනන්ද මද්දුමබණ්ඩාර
මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී සලකා බැලීමට නියමිතය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එම පනතට විපක්ෂව ඡන්දය දෙන බව ප්රකාශ කර තිබේ. පනත සම්මත වීම සඳහා සරල බහුතරයක් එනම් ඡන්ද 113ක් ලබාගත යුතුව ඇත. එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි…
