රනිල්ට ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ දහයක් වජිර අතින් දාලා !!!
ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතා කෝටියක් ඡන්ද ගන්නා බවට පක්ෂ සම්මේලනයේ දී වජිර අබේවර්ධන මහතා කළ ප්රකාශය එක්සත් ජාතික පක්ෂයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අතිශයෝක්තියට නැගීමක් බවත්, එයින් ඔහු ඡන්ද තක්සේරුව ලක්ෂ 10 කින් වැඩි කපට ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එජාපය කර ඇති සමීක්ෂණයේ තක්සේරුව වී ඇත්තේ රනිල් වික්රමසිංහ මහතා පොහොට්ටුවේ…
