සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි
තමා ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියව නැති බවත් එය කියෙව්වත් වෛද්‍යවරයකු වන තමාට එය තේරුම්ගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පිළිගෙන ඇත . වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය විසින් සංවිධාන කරන ලද සම්මන්ත්රයකදී අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ප්‍රකාශය කළේ සභාවෙන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි . ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම…
