පවිත්‍රා මුට්ටි ගඟේ දමා දින 50ක් තුළදී මරණ 150යි – ආසාදිතයින් 26,000යි

කොරෝනා මර්දනය කිරීමට යයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් ගංඟාවලට මුට්ටි අත හැරීමෙන් අද (20)ට දින 50ක් ගතවේ. එම දින 50 තුළ කොරෝනා මරණ 150ක් සිදුවූ අතර ආසාදිතයින් 26,000න් වැඩි වී තිබේ. මෙම මුට්ටි අතහැරීම සඳහා ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙහෙයවූයේ ඒලියන්ත වයිට් බව දැනගන්නට තිබේ. LANKATRUTH

පාර්ලිමේන්තුවට එනවා ම කියා බැසිල් “කැට” තබා කියලා

පාර්ලිමේන්තුවට එනවා ම කියා බැසිල් “කැට” තබා කියලා

  ද්විත්ව පුරවැසියන්ට ඇති තහනම කෙසේ හෝ ඉවත් කරගෙන අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන බව බැසිල් රාජපක්ෂ මහතා ” කැට ” තබා කලින් ම ප්‍රකාශ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . එම ආරංචි මාර්ග අනුව කැට ගොඩක් යයි කීව ද බැසිල් තමා වෙනුවෙන් තබා ඇත්තේ එක කැටයෙකි, දැන් බැසිල් ට තිබෙන්නේ කැටය ඉවත්කොට තමන් එතැනට…

දේශද්‍රෝහී ආණ්ඩුව ඓතිහාසික මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 42 ක් පර ජාතික ඉඩම් කොල්ල කරුවන්ට දී ආරක්ෂාවට හමුදාව යොදවයි – සංකල්පිත වාර්තාවකි

ඓතිහාසික  මුහුදු මහා විහාරයට අයිතිව තිබී කොල්ල කරුවන්  විසින් බලහත්කාරයෙන් අල්ලාගත් අක්කර 42ක භූමියක් ඔවුන්ට නිල වශයෙන් හිමිකර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති දේශද්‍රෝහී ආණ්ඩුව අසිංහල කොල්ලකාරීන්ගේ  ඉඩම් ආරක්ෂා කර දීම සඳහා නාවික හමුදා ඛණ්ඩයක් ද එම ස්ථානයේ ස්ථාපිත කොට ඇත . අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් හි ඇති මුහුදු මහා විහාරය ඓතිහාසික වැදගත්කමක්…

මත්පැන් නිවෙස්වලට ගිහින් අළෙවි කරන්න – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රාන්තවලට උපදෙස්

ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් දී ඇත. මත්පැන් අලෙවිසල්වලින් සෘජුව මත්පැන් අලෙවි කිරීම නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මහජන සුබසාධන නඩුකරයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි. එය ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මත්පැන් ‘‘නිවාසලට ගොස් අලෙවි කිරීම, වක්‍රාකාරව අලෙවි කිරීම’’ සම්බන්ධයෙන් සලකා…

ජනාධිපති ලේකම්ට අලුත් නමක් ! – පඩි බාගේ ජයසුන්දර !!!

වත්මන් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර හෙවත් පුංචි බණ්ඩා ජයසුන්දර මහතාට ඇතැම් සමාජ මාධ්‍යය  මගින් පටබැඳි නමක් ලබා දී තිබේ . එනම් පඩි බාගේ ජයසුන්දර යනුවෙනි. ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති නිසා තම මැයි මස වැටුප හෝ වැටුපෙන් බාගයක් රජයට ලබාදෙන ලෙස ඒ මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටීම මෙම නම පට බැඳීමට හේතු වී…

කසිප්පු පරිභෝජනය සියයට 500 කින් ඉහළට – බාර් වැහුවට මිනිස්සු සැපේ !

මේ වනවිට මෙරට නීතිවිරෝධ මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය 500% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කපිල කුමාරසිංහ මහතා පවසන්නේ මත්පැන් හල් වසා තැබුවද ජනතාව අතර පෙර පරිදිම මත්පැන් භාවිතය සිදුවන බවයි. මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසන්නේ ලැබී ඇති එකම ප්‍රතිඵලය රජයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි…

“පරිප්පු නැත්නම් වට්ටක්කා කාපල්ලා” – දෙරණේ චතුර අල්විස්

වෙළෙඳ පොලේ පරිප්පු හිග වී ඇති නිසා ජනතාව සුපුරුදු අහාර රටාව වෙනස් කළ  යුතු බවත් , මේ වනවිට ගොවීන්ට වට්ටක්කා අස්වැන්න විකුණාගත නොහැකිව ඇති බවත් දෙරණ  මාධ්‍ය ජාලයේ චතුර අල්විස් මාධ්‍යවීදියා අද ප්‍රකාශ කළේ ය. අද දෙරණ වැඩ සටහන ඉදිරිපත් කරමින් ඔහු මෙලෙස කීවේ ජනතාව දැන් පරිප්පු වෙනුවට වට්ටක්කා කෑ යුතු බව යි. මීට සති…

යෝෂිත රාජපක්ෂ ඡන්දෙට එනවාට නාමල්ගෙන් විරෝධයක් !

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සියලු කටයුතු සුදානම් කොට ඇති අතර මහින්දගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මහතා එයට තම විරෝධය ප්‍රකාශ කොට ඇති බව මැදමුලන තතු දත් ආරංචි මාර්ග කියයි. නාමල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ දැනටමත් රාජපක්ෂවරු ගණනාවක් දේශපාලනයේ සිටින නිසා තවත් අය පැමිණිය යුතු…

“උනුත් ඒකයි ; මුනුත් ඒකයි” – GMOA කියයි

තමන් කියන ඖෂධ මාෆියාව පාලනය කරන්නට පසුගිය ආණ්ඩුවට මෙන් ම මේ ආණ්ඩුවට ද හැකි වී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA) ප්‍රකාශ කරයි. ඔවුන් කියන්නේ රජයේ රෝහල්වල ඖෂධ හිගයට විසදුම් දීමට ද ආණ්ඩු දෙක ම අසමත් වූ බව යි . ඖෂධ හිග බව පසුගිය රජය සමයේ තමන් කියන විට නිලධාරීනේය නොපිළිගත් බවත් ,…

නාලක ගොඩහේවා ඡන්දය කරන්න සරණගේ නිවසේ පදිංචියට යයි

වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය. එදින උදෑසන මහා සංඝරත්නය  විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු…

|

” ඇමෙරිකන් මර උගුල ” අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවලදී ” ඇමෙරිකන් මර උගුල ” ලෙස හදුන්වනු ලැබූ මිලේනියම් චැලේන්ජ් කොපොරේසන් හෙවත් MMC ගිවිසුම අධ්‍යනය කොට වාර්තා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලබා ඇත . මෙම කමිටුවේ සභාපති වශයෙන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත්කොට තිබේ . කෙසේ වෙතත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගේ මතිවර වේදිකාවේ කීවේ…

|

“බැදුම්කර පචයෝ” – (1) නිදොස්වූවන්ට මඩගැසීම – සී ජේ අමරතුංග

බැදුම්කර හොරු ගැන බොහෝදෙනා කතාකරති . ඒ ඇතැම් කතා අසන විට හැගෙන්නේ බැදුම්කර හොරුන්ට වඩා “බැදුම්කර පචයන්” ගේ හානිය භයානක බවයි . “බැදුම්කර පචයන්” ගේ කාර්යය වී ඇත්තේ පරීක්ෂණ වලින් නිදහස් වූ දේශපාලඥයන්ට මඩ ගැසීමය . ඒ සදහා ඇතැම් ජනමාධ්‍ය මෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් ද යොදාගෙන ඇත . මොවුන්ගේ උත්සාහය වී ඇත්තේ උනුත් හොරු අපිත් හොරු…