|

රනිල්ට ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ දහයක් වජිර අතින් දාලා !!!

    ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කෝටියක් ඡන්ද ගන්නා බවට පක්ෂ සම්මේලනයේ දී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අතිශයෝක්තියට නැගීමක් බවත්, එයින් ඔහු ඡන්ද තක්සේරුව ලක්ෂ 10 කින් වැඩි කපට ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එජාපය කර ඇති සමීක්ෂණයේ තක්සේරුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ…

|

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. බැඳුම්කරයක් කියන්නේ කුමක්ද? බැඳුම්කරයක්…

|

සටනින් පැරදුණු සරසවි ඇදුරෝ ජනාධිපතිගේ හොඳ කියති

  ආදායම් බදු ඉවත් කර ගැනීමට කළ සටන විසඳුමකින් තොරව අවසන් කළ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය  පසුගිය දා ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවෙන් පසු තම ප්‍රශ්නය ගැන සංවේදී වූ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. තමන්ගේ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අයි එම් එෆ් ඉදිරි සමාලෝචනයේ දී ඒ ගැන සලකා…

|

උත්තර පත්‍ර බලන්න පෙර ජනාධිපතිගේ මුණ බලන්න ඕනෑ – ආචාර්ය සංගමයෙන් අමුතු ඉල්ලීමක් !

  අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට තමන් සහභාගී වන බවත්, ඒ බව දැනුම් දීමට ජනාධිපතිතුමා හමුවීමට බලාපොරොත්තු වන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ප්‍රකාශ කරයි. ඔවුන් කියන ආකාරයට මෙම සාකච්ඡාවේ දී කිසිදු ඉල්ලීමක් ගැන කතා කිරීමක් නැත. අවශ්‍ය වී ඇත්තේ මුහුණ බලන්නට හමුවීමකි. එසේ හමුවීමෙන් පසු උත්තර පත්‍ර බැලීමට සහභාගී වන බව ආචාර්ය සංගමය…

|

රනිල් කොළඹ අරගල බිමට දැවැන්ත සෙනගක් කැඳවයි !

  ගෝටා ගෝ ගම පැවති ගාලු මෝදර අරගල භූමියට දැවැන්ත සෙනගක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. අප්‍රේල් 22 දා මෙම සෙනග කැඳවා ඇත්තේ එම භුමියේ පැවැත්වෙන අවුරුදු උළෙලක් සඳහා ය. එහි දී විශාල සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ කිසිදු මුදලක් නොයොදා ව්‍යාපාරික අනුග්‍රහයෙන් පවත්වන මෙම…

|

රනිල්ට ජනාධිපති තනතුරේ වසර දෙක ම ඉන්න ම වෙනවා – ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

  ජනාධිපති තනතුරට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර දෙකේ ම එම තනතුර දරන්නට අනිවාර්යයෙන්  සිදුවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඒ මහතා කියයි. විජිත හේරත් මහතා කියන්නේ ජනාධිපතිවරණයක් යලි කැඳවිය හැක්කේ…

|

ගුවන් නියමුවෙක් වෙන්න බැරිවීම ගැන සජිත් කනස්සල්ලෙන් !

  තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළොන්නාවේ පැවති ජන මහුවක දී ප්‍රකාශ කොට ඇත. තම ආශාව කැමැත්ත තිබුණේ ගුවන් නියමුවකු වීමට බවත්  ඒ මහතා ප්‍රකාශ කළේය. අද ශ්‍රී ලංකාව යන රාජ්‍ය ද බංකොලොත් තත්ත්වයට පත්වී ඇති බවත්, එය හරියටම උඩු…

රුපියල නගින බහින එකටත් බෙල්ට් එකක් දාන්න පුළුවන් – ජනාධිපති

  රුපියල ඉහළ පහළ යාම පාලනය කිරීම සඳහා ද අවශ්‍ය නම් බෙල්ට් එකක් දැමිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ඇතැම් ඕපාදුප අඩවි වාර්තා කර තිබේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කර ඇත්තේ විපක්ෂයෙන් කී කතාවක් ගැන සඳහනකට පිළිතුරු වශයෙනි. විපක්ෂයෙන් කියා ඇති කතාව නම් “රුපියලත් රනිල්ගේ…

|

උද්ඝෝෂකයින්ට ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් ගහන බවට පොලිසියෙන් සහතිකයක් !

    උද්ඝෝෂන විසුරුවා හැරීම සඳහා පොලිසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් පාවිච්චි නොකරන බවත්, ඉහල ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් පාවිච්චි කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරයි. පොලිසිය උද්ඝෝෂණ විසුරුවා හැරීමට කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල වී ඇති විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ…

|

ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ – මහින්ද

මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පලකළ අදහසක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. “ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට ලැබුණු ප්‍රතිචාරයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ මෙවැන්නකි. “ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො…

|

වහා ම තනතුරෙන් අස්වෙනු ! වසන්ත මුදලිගේ ජනාධිපති රනිල්ට නියෝග කරයි !!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා ම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පන්නන බවත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය. රජා එලවූ තමන්ට දොරටුපාලයා එළවීම කජ්ජක් නොවන බව ද ඒ මහතා කී ය. ආණ්ඩුව ද ඉල්ලා අස් විය යුතු බව මුදලිගේ මහතා…

|

අනුර කුමාර දිසානායක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගිහින් !!!

  පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය පිලිබඳ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපතිතුමා අතට ලැබුණු බවත්, මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව එහි සඳහන්ව තිබු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. එම වාර්තාව දුටු මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතගේ මුහුණ ඇඹුල් වූ…