ජවිපෙ අත්තනෝමතික ගමන නතර නොකලොත් – රටේ රාළ
|

ජවිපෙ අත්තනෝමතික ගමන නතර නොකලොත් – රටේ රාළ

ගිරාපෝත ජවිපෙ සහෝදරවරු හිතාගෙන ඉන්නේ අපිට ජවිපෙ එක්ක,අනුර කුමාර,ටිල්වින් එක්ක පරණ ඇරියස් තියනවා කියලයි.එහෙම පෞද්ගලික ප්‍රශ්නයක්,පෞද්ගලික වෛරයක් අපිට නං නෑ.හැබැයි අනුරලගේ,ටිල්වින්ලගේ, විජිතලගේ අපි ගැන පැසව,පැසව වෛරයක් තියන බව අපි දන්නවා.එයාලා අපට කරන්න හදපු දේවල් කරගන්න බැරීවීම ගැනත් ලොකු පසුතැවීමක එයාලා ඉන්නවා.හෙට දවසේත් ජවිපෙ ඒවා කරන්න උත්සාහය දරන බවත් අපි දන්නවා. අපිට ජවිපෙ එක්ක විසඳගන්න තියෙන්නේ…

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ
| |

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත. අස්වනු කපන කාලයට…

කුඩ දාසයේ කතාව – අජිත් පැරකුම් ජයසිංහ
|

කුඩ දාසයේ කතාව – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරු කියන්නෙ සේනාධිනායකයන්. ඒ අය තමයි යුද්ධය හෝ සාමය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ.අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ත්‍රස්තවාදයට ඊට වඩා දිගු ඉතිහාසයක් තියෙනවා. ජනාධිපතිවරු කියන්නෙ හැමදාමත් රට වෙනුවෙන් අවදානම් ගත් පිරිසක්. උදාහරණයක් විදියට මහින්ද කියන්නෙ යුද්දෙ දිනන්න දැඩිව අවදානම් තීන්දු ගත්ත කෙනෙක්. මම නම් දිගටම යුද්දෙදි දෙමළ පාර්ශ්වය ගැන සානුකම්පිතව හිටපු කෙනෙක්. ඒ වුණාට යුද්දෙ…

ජවිපෙ න්‍යායාචාර්ය ටිලිවින් බබෙක්ද? – රටේ රාළ
|

ජවිපෙ න්‍යායාචාර්ය ටිලිවින් බබෙක්ද? – රටේ රාළ

පහුගිය දවස්වල කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහෝදරයා දිගටම කිව්වේ අපි සල්ලි අච්චු ගැහුවේ නෑ,ලෝකේ මොනම රටකින්වත්, ආයතනයකින්වත් ණය ගත්තෙත් නෑ කියලයි. හැබැයි විජිතගේ මේ කතාව බොරුවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි.විජිත කිව්වේ මුදල් අච්චු ගැහුවා නම් අනුරගේ අත්සන තියෙන්න ඕනි කියලා.කෝ අත්සන කියලයි විජිත අහන්නේ. අනුරගේ අත්සන තියන මුදල් නොට්ටුවක් දකින්නත් ආසයි කියලා විජිත කිව්වා….

රනිල්ට මඟ කියන අනුර කුමාර – රටේ රාළ
|

රනිල්ට මඟ කියන අනුර කුමාර – රටේ රාළ

මහ මැතිවරණ කැම්පේන් එක දැන් අවසන් දින 11 ට ඇවිල්ලා.04 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මැතිවරණ දිනය වෙනස් උනේ නැත්තං නොවැම්බර් 14 වෙනිදා ඡන්දය තියනවා. කොහොම උනත් දැන් මැතිවරණ සටනේ ටිකක් වෙනස් හැඩයක් මතුවෙලා තියනවා.අනුර ජනාධිපති උනත් එක්ක මාලිමාව විසින් රටට කියපු බොරු හෙළිවෙමින් තියනවා.අනුරලා කිසිම හිරිකිතක් නැතිව ජනාධිපතිවරණ වේදිකාවේ තරඟයට වගේ බොරු බේගල් ඇදබෑවා. හැබැයි ඒ…

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව
| |

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව

අප රටට වැලඳී ඇති ව්‍යාධිය ගැන ගම් දනව් ගණනාවක බොහෝ අය සමඟ සංවාදයේ යෙදීමට පසුගිය දෙවසර පුරාවට මට අවස්ථාව ලැබිණි. මෙම අවස්ථා වල දී,මා නිතර ම කතා කළේ මෙම තත්වයට හේතු කාරණවූ පුරවැසියන් ලෙස අප කළ දේ (නිකම් බඩු  බෙදා දීමේ සංස්කෘතිය පෝෂණය කළ දේශපාලනඥයන් නැවත නැවත පත්කර යැවීම වැනි) සහ නොකළ දේ (මැතිවරණ අතර…

ජවිපෙ ගමනක අවසානය – රටේ රාළ
|

ජවිපෙ ගමනක අවසානය – රටේ රාළ

සමගි ජන බලවේගය කියන්නේ අපේ රටේ ප්‍රධාන විපක්ෂය.සජබෙ නායකයා සජිත්.සජිත් කියන්නේ පිය උරුමයෙන් දේශපාලනයට ආපු කෙනෙක්.ඒ වගේම සජිත්ට එජාප උරුමයකුත් තියෙනවා. සජිත් දේශපාලනයට මූලික අත්පොත් තිබ්බේ එජාපයෙන්.සජිත්ගේ දේශපාලන ගුරුවරයා රනිල්.රනිල්ගේ දේශපාලන ගුරුවරයා ජේආර්. අදත් රනිල්ට ජේආර්ගේ දේශපාලන බලපෑම තදින් තියන බව පේනවා.රටේ රළට අනුව නං ජේආර් කියන්නේ බොනපාට්වාදියෙක්.ඒ බොනපාට්වාදී ලක්ෂණ රනිල් ළඟත් තියනවා. රනිල් කියන්නේ…

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා
| |

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි. දිගින් දිගටම රටක…

ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ
|

ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් පස්සේ එජාපය, පොහොට්ටුව සහ පොහොට්ටුවෙන් ස්වාධීන උන කණ්ඩායම් සටන අතහරිමින් සිටිය බව ඔයාලටත් පේන්න ඇති.සිලින්ඩරය පැත්තෙන් විතරක් නෙවෙයි සජබය පැත්තෙනුත් සටන උදාසීන කළා.පොහොට්ටුවෙන් සිලින්ඩරයට ආපු සහ නාපු පරණ සෙට් එකේ ගොඩ දෙනෙක් මේපාර මැතිවරණයට තරඟ කරන්නේ නෑ. ගොඩක් අය දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. දේශපාලනයෙන් විශ්‍රාම යන්න හීනෙන්වත් හිතපු නැති සමහර අය හිතලම විශ්‍රාම ගිහින්.සමහරු ජාතික…

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ “වෙන ක්‍රමයකට” සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු…

රනිල් පැරදිලා පරාදයි – අනුර දිනලා පරාදයි – රටේ රාළ
|

රනිල් පැරදිලා පරාදයි – අනුර දිනලා පරාදයි – රටේ රාළ

. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ ජවිපෙ නායකයෝ කියනවා මේ මැතිවරණ ක්‍රමයයේ විකෘතියක් තියනවා කියලා.ලාල් කාන්ත පහුගිය දවසක එහෙම කියලා තිබුණා.හැබැයි ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට පලාත් පාලන මැතිවරණය ඔය ක්‍රමයකට පැවැත්වීම වෙන්වෙන් තදින් පෙනී හිටියා.මොකද එතකොට ජවිපෙ හිටියේ විපක්ෂයේ.ආණ්ඩුවක බලාපොරොත්තුවක් පේනතෙක්මානයකවත් තිබුණේ නෑ. ඒක නිසා එදා ජවිපෙට අවශ්‍ය උනේ විපක්ෂයට ගැලපෙන ඡන්ද ක්‍රමයක්.ජවිපෙට එක කොට්ඨාශයක්වත් දිනන්න බැරි…

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

“මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?” වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා. අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද? මහ බැංකුවක “රස්සාවම” සල්ලි අච්චු ගහන…