අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා



දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත. මෙම බලවේගයට එරෙහිව ශ්රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව…
ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක…
ජාතික වෙරළ සංරක්ෂණ දින උත්සවය පසුගියදා ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙරළ තීරය පිරිසුදු කිරීම හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සඳහා වූ සතියක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ කරමින් දඩල්ල වෙරළතීරය පිරිසිදුකොට ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිතුමා අතින් එදින සිදුවුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නගන වෙරළ පිරිසිදු කිරීමේ හා සමුද්‍රිය සම්පත් සුරැකීමේ වැඩසටහන දිවයින වටා වෙරළ…
පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්. ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ…
පසුගියදා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන නළුවා නැතහොත් මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂයි, ඔහු තම පිරිවර සමඟ කල එළි බසින්නේ වෙනදා කතාකරන යුද්ධය හෝ නාගරික සංවර්ධනය ගැන කතා කරන්නට නොවේ, එදින ඉදිරිපත් වූයේ දේශපාලන වැඩපිළිවෙළකි. ඒ…
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 වසරේ දී දේශීය ත්‍රස්තවාදය වැළැක්වීම සදහා සැකසුනු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට හැකි බවට මතයක් රෝපණය කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය. ත්‍රස්තවාදය ගෝලීය තලයට…