මාලිමාව නන්නත්තාර වීමට පෙර – රටේ රාළ
. ” අනුර සහෝදරයා ආයෙත් රාජාසන කතාව කරමුද ” ලිපියෙන් ඊයේ රටේ රාළ කිව්වේ අනුර රාජාසන කතාවේදී කියපු සංකල්පීය කාරණා ප්රායෝගික තලයට ගේන්න වැඩපිලිවෙලක් ඕනි කියලයි.ඒ වැඩපිලිවෙල තවම හදලා නෑ වගේම මාලිමාවට ඒ වැඩපිලිවෙල හදන්නත් බෑ.ඒ යථාර්ථය තවම මාලිමාව තේරුම් අරන් නැති බව තවමත් අනුරලා දෙන පොර ටෝක්වලින් තේරෙනවා.ප්රශ්නයට උත්තරයක් නැතිව අනුර අඳුරේ අතපත ගාන…
