නිවුයෝර්ක් අධිකරණයෙන් තවත් දින දහයක්! – ඉකොනොමැට්ටා


ශ්රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්යන්තර මූල්ය අරමුදලේ න්යාය පත්රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කොට ඇත. මෙහි දී ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ සහ ඒවායේ ප්රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්යවරයා…
ප්රගීත් එක්නැලිගොඩ කියන්නෙ මේ රටේ සමාජ මතමාන ව්යාපාරයේ දිගු අත්දැකීමක් තිබුණු, බුදු දහමේ කියැවෙන පිරිදි නිස්සරණඅධ්යාශයෙන්, තමන්ගේ කියල කිසිවක් අපේක්ෂා නොකර සමාජ විමුක්තිය සහ සමාජ මුක්තිය සාධනය කර ගැනීමේ සාධු චේතනාවෙන් කටයුතු කරපු ලේඛකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුණගැසෙන්නේ ලංකාවේ ඝණදුරු දශකය කියල නම් කරන, 2005 සිට 2015 දක්වා ගෙවා දැමූ අන්ධකාර දශකය තුළ. ඔහු…
පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූයේ පසුගිය 2015 වර්ෂයේ මාර්තු මාසයේදී. මේ වනවිට අවුරුදු දෙක හමාරක කාලයක් ඡුන්දය නොපවත්වා ගෙවී ගොස් තිබෙනවා. එනිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්යතාවයක් රට තුළ තිබුණා. සීමා නිර්ණය සම්බන්ධ කටයුතු අවසන් නොවී තිබීමත් නව ඡුන්ද ක්රමයක් ස්ථාපිත කිරීමේ අවශ්යතාවයත් නිසා මැතිවරණය ප්රමාද වුණා. පාලන පනත සම්මත කළා. එසේ තිබියදී ආණ්ඩුවේ…
ශ්රී ලංකා ටෙලිකොම් ජලය ඔස්සේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ටෙලිකොම් පාරිභෝගිකයනට අවහිර කර ඇතිබවට පසුගිය ඉරිදා පුවත්පතක් විසින් පෙන්වා දී තිබුණි. මේ වන විටත් ෆේස් බුක් වැනි සමාජ ජාල ඔස්සේ එකී සංවාදය දිගහැරෙමින් පවති. මෙහිදී විරෝධතා කරුවන් මතුකරන කරුණ වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඊ නිවුස් වාරණ…
දශක ගණනාවක් තිස්සේ ශ්රී ලංකා රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවයි. මෙය මහ බැංකුවක කාර්ය භාරයේ කොටසක් නොවන්නාක් මෙන්ම, මහ බැංකුවේ ප්රධාන කාර්යය වන මුදල් ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සමඟ බැඳියා පිළිගැටුමක් ඇති කරවන්නක්ද වුනා. මේ ගැන කතාබහ කෙරුණේ අද ඊයේ සිට නොවුවත්, දශක ගණනාවක් තිස්සේම…
සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්, දැන් සාම්ප්රදායික පක්ෂ සහ ඒවායේ ජාල ක්ෂය වී ගොස් ඇත. විවිධ අපේක්ෂකයින් තමුන් වෙනුවෙන් සහ/හෝ රට වෙනුවෙන් කුමක් කරනු ඇතැයි යන්න මත ඡන්දදායකයින් තීරණ…