පක්ෂ අතර අර්බුද තිබුණත් එය රටේ ඉදිරි ගමනට බාදාවක් නොකරගත යුතුයි – ආචාර්ය මයිකල් ප්රනාන්දු
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය ආසාර්ථක වීමත් සමඟම ඔවුන් කියන්න පටන් ගත්තා, රට කඩාවැටිලා තවත් බලාසිටියොත් මේ රට ගොඩගන්න බැරිතරමට කඩා වැටෙනවා. වහාම පවතින ආණ්ඩුව වෙනස් කර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි කියලයි. ඒ රටේ ජනතාවගේ හඬද? එහෙත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ හඬද? ඒකාබද්ධ විපක්ෂයේ අය දැන් ටික කාලයක ඉඳලම කියන්නෙ මේ පෝයට ආණ්ඩුව පෙරළනවා, ඊළඟ පෝයට ආණ්ඩුව පෙරළනව කියලයි….
